Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
කැනඩා, ඔස්ට්‍රේලියා, නවසීලන්තයේ කෑම සංස්කෘතිය සහ අපිට වෙච්ච රසවත් කෑම කතන්දර Food cultures abroad! Tri-Angle Podcast EP 005
1 hour 24 minutes Posted Jun 5, 2021 at 7:12 pm.
0:00
1:24:06
Download MP3
Show notes

Welcome to Tri-Angle Podcast Episode 005!

අද episode එක අහන්න කලින් ඉක්මනට දුවලා ගිහිං මොනාහරි බඩට දාගෙන එන්න ලමයි ! මොකද අද අපි කතා කරන්නේ අපි මේ ජීවත් වෙන රටවල් තුනේ තියෙන කෑම cultures සහ කෑම වර්ග කීපයක් ගැන. උදේ පාන්දර breakfast එකට ගන්න කෑම ගැන ඉදලා office යද්දී මේ රටවල් වල මිනිස්සු කෑමට ගන්න දේවල් ගැන වගේම coffee culture එක ගැනත් අපි ඒ දේවල් ආභාශයට ගත්ත විදියේ රසවත් කතන්දර ගොඩාක් අද podcast එකෙන් වෙනදා වගේම අපි ගේනවා! අපි එක්ක ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි . එහෙමනං මේ episode එක අහලා හොඳට බඩ පුරවගන්ටකෝ!!

Follow Shakila - 

https://www.facebook.com/shakila.kaha...

https://www.instagram.com/shaki_kahaw...

Follow The Odd Couple SL - 

https://www.youtube.com/channel/UCkUu...

https://www.facebook.com/theoddcouplesl

https://www.instagram.com/theoddcoupl...

Follow Naveen MJ -

 https://www.youtube.com/channel/UCQ3c...

https://www.facebook.com/naveen.mahima/

https://www.instagram.com/mjthestoryt...