Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
හැමෝටම උත්තර!! (Canada | Australia | New Zealand) | Answering Comments & Questions. Tri-Angle Podcast EP 007
1 hour 43 minutes Posted Jun 28, 2021 at 4:50 pm.
0:00
1:43:34
Download MP3
Show notes

හැමෝටම උත්තර ගේන podcast episode එකක් තමයි මේක! අපේ podcast එක පටන්ගත්ත දවසේ ඉදං ඔයාලාගේ feedbacks comments ගොඩාක් අපිට හම්බුනා අපි බලාපොරොත්තු වුනාටත් වඩා, ඉතිං අද අපි හිතුවා අපේ Tri-Angle Podcast  #007 එකෙන් මෙතෙක්කල් ඔයාලා comments වලිං අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර ගේන්න !!!  හැබැයි කියන්න ඕන දෙයක් තමයි මේ උත්තර ගේන්නේ අපි අපේ පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන් . ඒ හින්දා 100%ක්ම අපේ උත්තර accurate නොවෙන්නත් පුලුවන් ! කොහොම වුනත්, මේක බලල අනිවාර්යයෙන් like, comment and share කරන්න අමතක කරන්න එපා!!


Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ