Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිටරට අපි ගිය trips! The journeys we never forget in NZ, AUS & Canada! Tri-Angle Podcast EP 004
1 hour 10 minutes Posted Jun 2, 2021 at 12:10 am.
0:00
1:10:32
Download MP3
Show notes

Welcome to Tri-Angle Podcast Episode 04!

අද episode එකෙන් අපි කතා කරන්නේ රට ඇවිල්ලා අපි ඇවිදින්න ගියපු trips වලින් අමතක නොවෙනම trips කීපයක් ගැන. ලංකාවේ වගේම පිටරට තියෙන ලස්සන සුන්දර තැන් බලපු හැටි සහ එහෙම ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මතක කතන්දර ගොඩාක් අපි අරං එනවා! මතක් කරලා පොඩි like එකක් දාලා අනිවාර්යයෙන් follow කරන්න!! තව  ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා!

Follow Shakila -  
Facebook: https://www.facebook.com/shakila.kaha...
Instagram: https://www.instagram.com/shaki_kahaw...

Follow The Odd Couple SL -  

YouTube: https://www.youtube.com/channel/UCkUu...
Facebook: https://www.facebook.com/theoddcouplesl
Instagram: https://www.instagram.com/theoddcoupl...

Follow Naveen MJ -  

YouTube: https://www.youtube.com/channel/UCQ3c...
Facebook: https://www.facebook.com/naveen.mahima/
Instagram: https://www.instagram.com/mjthestoryt...