Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ඉගෙනගන්න රට ආපු පලවෙනි දවසේ සිද්ද වෙච්ච දේවල් 1st day abroad as students -Tri-Angle Podcast EP 003
1 hour 17 minutes Posted May 6, 2021 at 4:27 am.
0:00
1:17:40
Download MP3
Show notes

Welcome to Tri-Angle Podcast Episode 03!

අද episode එකෙන් අපි කතා කරන්නේ රට ආපු හැටි සහ ආපු පලවෙනිම දවසේ වෙච්ච දේවල් ගැන.  අපි හිතන්නේ නැති කොච්චර අකරතැබ්බ වෙනවාද සහ ඒ වගේ දේවල් වලින් ඔයාලට ගන්න පුලුවන් දේවල් මොනාද කියන එක තමයි අපි ප්‍රදාන වශයෙන්ම අද කතා කරන්නේ. මතක් කරලා පොඩි like එකක් දාලා අනිවාර්යයෙන් follow කරන්න!! තව ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා!