Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රට රස්සාවල් ගැන රසවත් කතාබහ Part Time Jobs & Funny Experiences - Tri-Angle Podcast EP 002
1 hour 9 minutes Posted Apr 28, 2021 at 3:20 am.
0:00
1:09:52
Download MP3
Show notes

Welcome to Tri-Angle Podcast Episode 02!

ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම අපේ දෙවනි එපිසෝඩ් එකට. අපි තුන්දෙනා කල part-time jobs අත්දැකීම් සහ රස කතා මේ එපිසෝඩ් එකෙන් බෙදාගන්න තමා අපේ බලාපොරොත්තුව. ඉතින් මතක් කරලා like කරලා follow කරන්න සහ අපිට ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යයෙන් දෙන්න.