
ඕස්ට්‍රේලියානු ස්වදේශික තරුණයා NT පොලිස් වෙඩි පහරින් මියයාමේ ඇත්ත කතාව, 2.6 Seconds: Death in The Outback
2019 වසරේදී Northern Territory පොලිස් නිලධාරියෙකු වන Zachary Rolfe විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 19 හැවිරිදි Kumanjayi Walker මිය යාම සහ ඉන් අනතුරුව රට තුළ ඇති වූ සංවාදාත්මක තත්ත්වය ඇසුරෙන් සැකසූ වාර්තා චිත්‍රපටය දැන් SBS On Demand ඔස්සේ නැරඹිය හැකියි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
