SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Nov 17, 2026 · 8 min

ගෙවත්තේ හෝ මගතොටේ දී අසනීපයෙන් සිටින හෝ මියගිය කුරුල්ලෙක් හමු වුනොත් මොකද කරන්නේ? - කුරුලු උණ ගැන පැහැදිලි කරන වෛද්‍ය යුෂාරා විජේරත්න

MP3
ඔස්ට්‍රේලියාව තුල මේ වන වි‌ට පැතිරී ඇති කුරුලු උණ තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම, ධීවර හා වන සම්පත් ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය යුෂාරා විජේරත්න මෙනෙවිය SBS සිංහල සේවය සමඟ කල සාකච්ඡාව.

#sbsaudiopodcast

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.