SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
අපේ වහරේ කතා අහුරක්: කොකා‌ට වාරයක් ආවාට තිත්තයාට වාරයක් ආවා ද කියලා දන්නවා ද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කොක්කු සහ තිත්තයෝ අතර තියෙන පරණ කෝන්තර කතාව ගැනයි.#sbsaudiopodcast
Nov 19
3 min
ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඇඩිලේඩ් හි රෝපණය කිරීමේ උත්සවය නොවැම්බර් 21 වෙනි සෙනසුරාදා
ඇඩිලේඩ් හි මහමෙව්නා භාවනා අසපුවේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කිරීමේ උත්සවය පිළිබඳව අසපුවේ අනුශාසක පූජ්‍ය තඹුත්තේගම විජිතජය හිමියන් SBS සිංහල වෙත දැක්වූ අදහස්.#sbsaudiopodcast
Nov 19
5 min
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැටුප් පහත වැටිලා සංඛ්‍යාලේඛන කාර්යාංශයෙන් අලුත්ම හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast
Nov 18
5 min
What does Kumanjayi mean? Understanding Sorry Business - ‘කුමන්ජායි’ කියන්නේ මොකක්ද? ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ගැන දැනගනිමු
When someone dies, families and communities may have cultural practices and responsibilities around mourning. For many Aboriginal and Torres Strait Islander people, this is known as Sorry Business. There is no single way to observe Sorry Business. Practices differ between communities, families and language groups. Learn about what Sorry Business can involve, what the term “Kumanjayi” means in some Central Australian communities, and how you can show care when someone is grieving. - ඕස්ට්‍රේලියානු ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසී ජනතාව අතර මරණයක් සිදු වූ විට අනුගමනය කරන ශෝකය පළ කිරීමේ චාරිත්‍ර සහ සම්ප්‍රදායන් ‘Sorry Business’ ලෙස හැඳින්වෙනවා. මෙම සම්ප්‍රදායන් ප්‍රජාවෙන් ප්‍රජාවට වෙනස් වන අතර, ඇතැම් ප්‍රජාවන් භාවිත කරන ‘කුමන්ජායි’ යන වචනයේ අර්ථය සහ ශෝකයට පත් වූ පුද්ගලයන්ට ගෞරවය හා සහයෝගය දැක්විය හැකි ආකාරය පිළිබඳව තොරතුරු දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast - #sbsaudiopodcast
Nov 18
8 min
ටස්මේනියාවට ශ්‍රී ලාංකික ප්‍රසංග හා සිනමා අත්දැකීම් සමීප කරන සචිත් සහ නිමේෂ්
ටස්මේනියාව තුල ශ්‍රී ලාංකේය වින්දනීය ඉසව් කළමනාකරණ ව්‍යාපාරයක නිරත වන යොවුන් ව්‍යවසායකයින් දෙදෙනෙක් වන සචිත් ගුණරත්න සහ නිමේෂ් එරංග සමග කල කතාබහ.#sbsaudiopodcast
Nov 18
4 min
ඔස්ට්‍රේලියාවේ දී දරුවෙක්, සහකාරියක් හෝ පවුලේ කෙනෙක් ක්‍රීඩා ඉසව්වකින් ඉහළට යන්න නම් ඒ පවුලේ අයත් විශාල කැප කිරීම් ගණනාවක් කරන්න ඕන
ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය (ACT Open 2026) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ සාමාජිකයින් SBS සිංහල සමග දැක්වූ අදහස් ඇතුළත් දෙවන වැඩසටහනට සවන් දෙන්න.#sbsaudiopodcast
Nov 18
10 min
ආර්ථික විමසුම: පොලී අනුපාත ඉහළ දැමීමෙන් රැකියා නැති ‌වෙන්න පුළුවන් ද? නිවාස වෙළඳපළ කඩා වැටිලා ඍණ ආර්ථිකයක් එයි ද?
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු පොලී අනුපාත ඉහළ යාමෙන් රැකියා සහ නිවාස වෙළඳපළට සිදු වන බලපෑම පිළිබඳවයි.#sbsaudiopodcast
Nov 18
9 min
ටස්මේනියාවේ කුරුලු උණ වැඩි වෙලා ද?
ටස්මේනියාවේ වන සතුන් අතර පවතින කුරුලු උණ තත්වය පිළිබඳ ප්‍රාන්ත බලධාරීන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast
Nov 18
2 min
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නව නිවාස අලෙවිය සියයට 19කින් පහළට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast
Nov 18
5 min
ඕස්ට්‍රේලියානු ස්වදේශික තරුණයා NT පොලිස් වෙඩි පහරින් මියයාමේ ඇත්ත කතාව, 2.6 Seconds: Death in The Outback
2019 වසරේදී Northern Territory පොලිස් නිලධාරියෙකු වන Zachary Rolfe විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 19 හැවිරිදි Kumanjayi Walker මිය යාම සහ ඉන් අනතුරුව රට තුළ ඇති වූ සංවාදාත්මක තත්ත්වය ඇසුරෙන් සැකසූ වාර්තා චිත්‍රපටය දැන් SBS On Demand ඔස්සේ නැරඹිය හැකියි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.#sbsaudiopodcast
Nov 17
20 min
Load more