
කාලීන විග්‍රහය: අනාගත දරු උපතකට ඩිම්බ අධිශීත තත්ත්වයේ තැබීම, වියදම සහ ගැටලු
ඕස්ට්‍රේලියාවේ ජාතික උපත් අනුපාතය පහත වැටෙමින් තිබේ. එසේ ම ඕස්ට්‍රේලියානුවන් දෙමව්පිය සිහිනය කල් දැමීමේ ප්‍රවණතාවක් ද පවතියි. ඩිම්බ පරීක්ෂණ සහ අනාගතයේ දී දරු සම්පතක් ලබාගැනීම වෙනුවෙන් ඩිම්බ අධිශීත කිරීමට යොමු වන කාන්තාවන්ගේ සංඛ්‍යාවත් මෑත වසරවල දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොසින්. ඩිම්බ තැන්පත් කිරීම සහ භාවිතයට නොගන්නේ නම් ඒවා බැහැර කිරීම පිළිබඳ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා වෙනස් නෛතික තත්ත්ව පවතියි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
