
'භාෂා ඉගෙන ගන්න දරුවන්ට රජය විශාල වැදගත්කමක් ලබා දෙනවා', NSW සිංහල භාෂා පාසල් යාන්ත්‍රණය පිළිබඳ ඔබට කියන රේණු ලියනගේ
නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන ඒකකය සංවිධානය කළ ළමා විවධ ප්‍රසංගයක් සැප්තැම්බර් 26වෙනි දා සාර්ථකව පැවැත්වුණා. එය නිමිති කරගත් මේ විශේෂාංගය ප්‍රාන්තයේ සිංහල භාෂා අධ්‍යාපනය, ඉගෙනුම් ක්‍රියාවලිය, අමතර ක්‍රියාකාරකම් සහ ප්‍රාන්ත රජය භාෂා ඉගැන්වීමට දක්වන සක්‍රිය දායකත්වය පිළිබඳවයි.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
