
කාලීන විග්‍රහය: ගත වූ දෙවසරක කාලයේ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජයේ ඇති වූ වෙනස
නව වාර්තාවකට අනුව ගත වූ දෙවසරක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතියට ඇති සහාය පහත බැස තිබෙනවා. මෑතකාලීන මත විමසුමකින් හෙළි වුණේ වත්මන් සංක්‍රමණ මට්ටම් සහ බහුසංස්කෘතිය කෙරෙහි ඇති සහාය ආර්ථිකය සහ ප්‍රජා ආරක්ෂාව වැනි කරුණු මත පදනම්ව පහත බැස ඇති බවයි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
