SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Jun 30, 2026 · 7 min

Meta, Media and Algorithms: Who decides what information we consume? - SBS Examines: මෙටා, මාධ්‍ය සහ ඇල්ගොරිතම: ඔබේ දූරකථන තිරය මත පෙන්වන දේ තීරණය කරන්නෝ කවු ද?

MP3
Australia's concentrated media landscape and the rise of tech giants have created a complex hierarchy, influencing the kind of information we receive online. Experts say it's changing society, and negatively impacting our sense of hope. - ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හිමිකාරිත්වය ආයතන කිහිපයක් වටා පමණයි කේන්ද්‍රගතව ඇත්තේ. මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල පිබිදීමත් සමඟ ඔබ වෙත සමීප වන පුවත් විස්තරවලට බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. සමාජයත් අපේ සිතුම්පැතුම්වලටත් මෙය සෘණාත්මකව බලපාන බවයි විශේෂඥය මතය. මෙවර SBS Examines අවධානය ඔබේ තිරය මත ඔබට පෙන්වන දේ දෙස ඥානාන්විතව විමසුම් ඇසින් බැලීම පිළිබඳවයි.

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.