AudiTip Nippon
AudiTip Nippon
Team D.I.
[Tips.30-Sinhala]නව කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වන “Omicron ප්‍රභේදය ” සහ ජපානයට ඇතුල්වීම සීමාකිරීම පිළිබදව.
2 minutes Posted Dec 4, 2021 at 2:28 am.
0:00
2:48
Download MP3
Show notes

Translation and Narration: Manosha  Text: Morita(2021/12/1) 

○新しい変異種   オミクロン株

නව Omicron වෛරස් ප්‍රභේදය

新型コロナウイルスの新しい変異種、「オミクロン変異株」は、11月の後半に、南アフリカの研究者が見つけました。

නව කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වන “Omicron වෛරස් ප්‍රභේදය ” නොවැම්බර් මස අවසන්භාගයේ දී දකුණු අප්‍රිකාවේ පර්යේෂකයින් විසින් සොයාගනු ලැබීය.

感染者はアフリカの国のほか、カナダ、イギリス、ポルトガル、ベルギー、オランダなど多くの国で見つかっています。

ආසාදිතයින් අප්‍රිකාව තුළ පමණක් නොව, කැනඩාව, එංගලන්තය, පෘතුගාලය, බෙල්ජියම, ඕලන්දය ආදී වන බොහෝ රටවලින් ද හමුවෙමින් පවතියි.

日本でも空港で感染者が見つかりました。

ජපානයේ දී ද ගුවන්තොටුපළවල්වල දී ආසාදිතයින් හමුවිය.

海外から来た人で、12月1日の時点で2名います。

එම ආසාදිතයින් විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙසැම්බර් මස පළමු වන දිනට ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා විය.

○12月1日段階の日本の対策について

දෙසැම්බර් පළවෙනි දින වනවිට ජපානය ගෙන ඇති කියාමාර්ග පිළිබද

オミクロン株の感染が広がることを防ぐために、入国制限が始まりました。

Omicron වෛරස ප්‍රභේදය ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා,ජපානයට පැමිණීම සීමා  කර තිබේ.

しばらくの間、外国人は新しく日本に入ることはできません。

කෙටි කාලයක් සඳහා අලුතින් විදේශකයින්ට ජපානයට ඇතුළු වීමට අවසර නොලැබෙයි.

南アフリカやアンゴラ、ナミビアなどの10カ国・地域については、在留資格のある人の再入国もできません。

දකුණු අප්‍රිකාව ද ඇන්ගෝලාව,  නැමීබියාව ආදී රටවල් 10ක කලාපයක පදිංචිය ඇති පුද්ගලයින් සඳහා නැවත රටට ඇතුලු වීමට හැකියාවක් නැත.

海外にいる日本人は帰国できます。

විදේශ රටවල සිටින ජපන් ජාතිකයින්ට නැවත රටට ඇතුලු වීමට හැකියාව ඇත.

ただし、海外から日本への入国は、1日に3500人までに減らしました。

කෙසේවෙතත් විදේශ රටවල සිට ජපානයට ඇතුලු වීමට හැකි  පුද්ගලයින් ගණන දිනකට 3500ක් දක්වා අඩුකරනු ලැබීය.

荷物を運ぶ貨物便については影響ありません。

භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා බලපෑමක් නොමැත.

○心配されていること

කණගාටුදායක තත්ත්වය නම්:

今のところわかっていることは、オミクロン株は変異しているところが多いコロナウイルスであることです。

මේ වන විට දැනුවත් වී තිබෙන ආකාරයට Omicron වෛරස් ප්‍රභේදය විකෘති වන කොරෝනා වෛරසයකි.

どれくらい人にコロナウイルスをうつしやすいか、うつると重症になりやすいか、まだわかりません。

කොරෝනා වෛරසය කෙතරම් පහසුවෙන් ආසාදනය ‍වෙනවා ද යන්න පිළිබඳවත් , ආසාදනය වී කෙතරම් දුරට බරපතල වෙනවා ද යන්න පිළිබඳවත්, තවමත්  දැනුවත් වීමක් නැත.

普及しているワクチン、すでに注射をした人も多いワクチンが、オミクロン株に対して効果が減ることもあります。

ජනතාව අතර සාමාන්‍යකරණය වී තිබෙන කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ එන්නත මෙම Omicron වෛරස් ප්‍රභේදය ට එරෙහිව අඩු ප්‍රතිඵලයක් ලබා දිය හැක.

これらのことを世界中が心配しています。

මෙවැනි තත්ත්වයක් හේතුවෙන් ,ලෝකය පුරා කණගාටුදායක තත්ත්වයක්  ඇති වෙමින් පවතියි.


[参考:References]

BBCNEWSJapan「オミクロン株、世界中で「感染リスク高い」 WHOが警告」2021/11/30

https://www.bbc.com/japanese/59471190

外務省「水際対策強化に係る新たな措置について」2021/12/1

https://www.mofa.go.jp/mofaj/press/release/press6_001000.html

朝日新聞「政府、在留資格ある外国人の再入国も拒否 オミクロン株の水際対策で」2021/12/1

https://www.asahi.com/articles/ASPD145BZPD1UTFK009.html

ロイター「日本到着の国際線予約停止、オミクロン株国内で2例目の感染確認」2021/12/1

https://jp.reuters.com/article/ana-jal-omicron-idJPKBN2IG385

ロイター「アングル:南アの研究者、オミクロン株発見時に受けた衝撃」2021/12/1

https://jp.reuters.com/article/south-african-scientists-idJPKBN2IG2V0

時事通信 「停止要請、一転撤回 国際線予約、在外邦人に配慮―手続き再開へ・オミクロン株」2021/12/2

https://www.jiji.com/jc/article?k=2021120200924&g=eco