
E30: WhatsApp, Facebook Instagram down ❗ What Happened? 🤔
• අද Episode එකෙන් අපි ඔක්තෝබර් 04 වෙනිදා සිදුවුන Facebook service outage එක සිදුවුනු හේතුව මුල සිට සරලවම අදාල තාක්ෂණික පැති කඩවල් ද සමගින් පැහැදිලි කරනව.
• ඊට අමතරව එම service outage එක නිසා මොන මොන facebook services / products වලටද බාධාවන් ඇති වුනේ කියලා මෙන්ම, ඉදිරියේදීත් අපිට ඒ වගේ service outage බලාපොරොත්තු වෙන්න වෙයි ද කියලාත් කතා බස් කරනවා.
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
