Aprender
Aprender
Udara Ranasinghe
Oct 21, 2021 · 1 hr 8 min

E31: All new Apple MacBook 💻, Airpods 3 & HomePod Mini in Sinhala with Dune Movie Review 🎬

MP3
• අද Episode එකෙන් අපි ඇපල් unleashed event එකේ දී ඇපල් සමාගම විසින් එළිදක්වන ලද නවතම M1 Pro & M1 Max Macbook Pro ලැප්ටොප් ගැන මෙන්ම නවතම Airpods 3 & HomePod mini ගැනත් පැහැදිලි කරනවා.
• අද Movie review එක විදිහට Dune කියන Movie එක Review කරනවා. 😍
https://www.imdb.com/title/tt1160419/
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast
---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.