
E29: How IPL 🏆 make money 🤔 💸 with Free Guy Movie Review 🎬
• අද Episode එකෙන් අපි කතා කරනවා මේ දින වල පැවැත්වෙන IPL හෙවත් Indian Premier League තරගාවලිය ලෝකයේ දෙවැනියට වැඩිම මුදල් ආදායමක් හොයන තරගාවලියක් උනේ කොහොමද කියන දේ සහ එම මූලික මුදල් උපයන විදි පිලිබදව.• මෙම තරගාවලියේ ආරම්භය මෙන්ම වර්තමාන මුදල් උපයන ක්‍රම ශිල්ප පිලිබදවද අපි පැහැදිලි කරනවා.• අද Movie review එක විදිහට Free Guy කියන Ryan Reynolds රගපෑමෙන් දායක වුන Movie එක Review කරනවා. 😍https://www.imdb.com/title/tt6264654/මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍https://twitter.com/Aprender119• අපි සිටිනා සියලුම තැන් 😍👇👇https://linktr.ee/AprenderPodcast--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
