Aprender
Aprender
Udara Ranasinghe
Sep 22, 2021 · 45 min

E28: Are you fat? 🤔 Let's do intermittent fasting to lose weight?? 👀 & The Witcher 📺

MP3

• අද Episode එකෙන් අපි කතා කරනවා තරබාරු කෙනෙක්ට හෝ තමන්ගේ ඇගේ බර අඩු කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට, වඩාත් කාර්‍යක්ශම විදිහට බර අඩු කරගන්න intermittent fasting ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහ ගැන.


• මේ යටතේ අපි කතා කරනවා කොහොමද අපේ ඇගේ බර අඩුවෙන එක වෙන්නේ, ඒකට fasting වලින් ලැබෙන සහයෝගය වගේම, කරද්දී ඔයාලට වැදගත් වෙන්න පුලුවන්; අපේ  අත්දැකීම් වලින්ම ලබාගත්ත tips & tricks ටිකකුත් පැහැදිලි කරනවා.

• මේ episode එකේ අපි කියපු, අපි භාවිතා කල Apps වල ලින්ක්ස් පහලින් තියෙනවා.

Zero App: https://www.zerofasting.com/

MyFitnessPal: https://www.myfitnesspal.com/


• අද TV series review එක විදිහට The Witcher කියන  TV series එක Review කරනවා. 😍

https://www.imdb.com/title/tt5180504/



මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍👇👇

https://linktr.ee/AprenderPodcast

---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.