Aprender
Aprender
Udara Ranasinghe
Sep 13, 2021 · 51 min

E27: Facebook Smart sunglasses 😎, WhatsApp is not encrypted!? 🔓 & Sacred Games 📺

MP3

• අද Episode එකෙන් අපි කතා කරනවා Facebook සමාගම සහ Ray-Ban සමාගම විසින් හදුන්වා දුන් නවතම Ray-Ban Stories ස්මාර්ට් අව් කණ්ණාඩ් යුගල පිළිබදව. තවද ඒවායේ ඇති පහසුකම් සහ එම උපකරණ වල ඇති වාසි මෙන්ම අවාසි ගැන.


• Ray-Ban Stories ස්මාර්ට් අව් කණ්ණාඩ් පිළිබද The Verge වාර්තාව මෙතනින්: https://www.theverge.com/2021/9/9/22662809/facebook-ray-ban-stories-camera-smart-glasses-hands-on

• ඊට අමතරව විසින් හෙවත් සංකේතනය අවභාවිතා කල අයුරු පිළිබදව එලි දැක්වුනු නවතම වාර්තාවක් පිලුබදවද අප සවිස්තරාත්මකව පැහැදිලි කරනවා.

• අද TV series review එක විදිහට Sacred Games කියන හින්දි  TV series එක Review කරනවා. 😍

https://www.imdb.com/title/tt6077448/



මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍👇👇

https://linktr.ee/AprenderPodcast

---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.