
E18: What will happens after COVID-19? 🤔
• අද Episode එකෙන් අපි කතා කරනවා COVID-19 වලින් පස්සෙ අපේ එදිනෙදා ජීවන රටාවේ සිදුවුන සහ ඉදිරියේදී සිදුවෙන්න පුලුවන් වෙනස්කම් පිලිබදව.
• අද අපි Review කරනවා Black Widow Movie එක.
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
