
E17: Watching Movies🎬 , TV Series📺 ??
• අද Episode එකෙන් අපි වෙනස්ම දෙයක් ගැන කතා කරන්න හිතුවා, ඒ තමා අපි බලලා තියෙන Movies, TV Series ගැන Review එකක් සහ ඔයාලටත් බලන්න හොද Movies, TV Series සෙට් එකක් ගැන කියන්නත් හිතුවා.
• අද අපි Review කරනවා A Quiet Place Part I, A Quiet Place Part II සහ The Tomorrow War කියන Movies ටික. ඔයාලා මේ Movies බලලා නැත්නම් Spoilers Alert ⚠
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast--- Support this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
