Aprender
Aprender
Udara Ranasinghe
Jul 18, 2021 · 58 min

E19: Windows 365 💻 & Fear Street 🎬

MP3

• අද Episode එකෙන් අපි කතා කරනවා Microsoft ලා අලුතෙන්ම එළිදක්වපු service එකක් පිලිබදව. ඒක තමා Windows 365.

අපි අද ඒ මොකක්ද එකෙන් අපිට වෙන වාසි මොනාද කියන දේ වගේම  අලුත් Tech News Updates ටිකකුත් කතා කරනවා.

• අද අපි Review කරනවා Fear Street Movie Trilogy එක.



මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍

https://linktr.ee/AprenderPodcast

---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.