Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පැය 32ක් Australia ව හරහා නවීන් ගිය අමතක නොවන චාරිකාව | Tri-Angle Podcast EP 079
1 hour 22 minutes Posted Oct 23, 2022 at 5:40 pm.
0:00
1:22:08
Download MP3
Show notes

අද කතාව විශේෂ trip එකක් ගැන.   Australia වෙ Adelaide වලින් පටන් ගෙන Cairns දක්වා ලස්සන road trip එකක් යන්න ඔබත් කැමතියි ද? එහෙනම් අද episode එක ඔයාට ගොඩක් විශේෂිත වේවි. අපේ නවීන් ගියපු මේ ලස්සන ගමන අපිටත් යන්න පුලුවන්, ඒ සුන්දර මතකයන්, සුන්දර අවස්ථා, ලස්සන train rides, මනස්කාන්ත මුහුද සහ cruise rides ආදී එකී මෙකී නොකී කතා අද අපි අහමු බලමු Tri-Angle Podcast Episode 79 වෙතින්.