Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078
1 hour 10 minutes Posted Oct 10, 2022 at 12:57 pm.
0:00
1:10:17
Download MP3
Show notes

ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම  දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ අප වෙනුවෙන් කාලය මහන්සිය කැප කර අපත් සමග එකතු වූ නිර්මාල්, හදවතින්ම ස්තුතියි! රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 78. ඔබට ජය ✌