Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිටරට අවම පඩිය, බඩු මිල ගනන් සහ උද්ධමනය | Tri-Angle Podcast EP 063
1 hour Posted Jul 3, 2022 at 2:19 pm.
0:00
1:00:55
Download MP3
Show notes

සුපුරුදු පරිදි අදත් අපි තුන්දෙනා ඔබ හමුවට ආවේ ටිකක් exciting news ටිකකුත් අරගෙන. පොඩි game එකක් කරන්න කියල ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තියන නිසාම ඒ segment එක continue කරන්නත් අපේ අදහසක් තියනව. ඉදිරියටත් අපි තව අලුත් plans කිහිපයක් සමගම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. හැමදාම වගේ අප වටා එක් රොක් වන ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. බලන්න, අහන්න එකතු වෙන්න මේ Tri-Angle Podcast Episode 63!