Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
දැන් සුද්දන්ට ලංකාව පිළිබඳ ඇති හැගීම | Tri-Angle Podcast EP 062
46 minutes Posted Jun 12, 2022 at 9:51 pm.
0:00
46:53
Download MP3
Show notes

අද කතා බහ නම් රසබර කතා අහන්න කැමති ඔයාල වෙනුවෙන්මයි. තවත් ප්‍රබෝධමත් වෙන්න අපි පොඩි game එකක් add කරන්නත් අමතක කලේ නෑ. ඉතින් හැමදාම වගේ අපි තුන්දෙනා එකතු වෙලා මේ සතියෙත් ඔයාල සෑමදෙනාම වෙනුවෙන් රැගෙන එන Episode 62 සමග එකතු වන්නට ආදරයෙන් ආරාධනා කරනව. ඔබේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. එකතු වෙමු comment එකකින්, ඒ වගේම Audio මාද්‍යයෙන් එකතු වෙන්න කැමති ඔබටත් අපේ podcast එක රසවිඳින්න අවස්ථාව ඇති බව මතක් කරන්නට කැමතියි. ඔබට ජය !