Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Australia , New Zealand & Canada ගැන ප්‍රශ්න ඔක්කෝටම විසඳුම්! | Tri-Angle Podcast EP 035
1 hour 14 minutes Posted Dec 10, 2021 at 2:40 am.
0:00
1:14:42
Download MP3
Show notes

සුපිරි ප්‍රශ්න ටිකකට සුපිරි උත්තර ටිකක් අරන් අදත් ඔබේ ආලින්දයට ගොඩ වෙන්න හිතුව. මුලින්ම ස්තුතිය අපිට මේ ප්‍රශ්න යොමු කල ඔබ සියලු දෙනාට. ඉතින් හැමදාම වගේ අපිට ලැබුන කෙටි කාලසීමාවෙන් පුලුවන් උපරිම cover කරන්න try එකක් දුන්න. ඒ වගේම අද අපි කතා කල සියල්ල ගොඩක් interesting topics කියල අපි විශ්වාස කරනව. මොකද අපි තුන්දෙනා ඉතාම කැමැත්තෙන් තමයි මේ episode එකට සූදානම් උනේ. අපිට උත්තර දෙන්න නොහැකි උන සියලු ගැටලු වලට උත්තර මේ සතිය පුරාවට අපේ Instagram & FB Accounts වලින් stories විදියට අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඉතින් ඉක්මනින්ම ගිහින් like කරල සෙට් වෙන්න. ඔබට ජය ! ✌