Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
GOOD NEWS: ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට දැන් එන්න පුලුවන්ද ? | Tri-Angle Podcast EP 034
1 hour 13 minutes Posted Dec 3, 2021 at 6:04 am.
0:00
1:13:29
Download MP3
Show notes

AUS, NZ & CA එන්න බලන් ඉන්න ගොඩක් දෙනාට මුහුණ දෙන්න උන අලුත්ම අභියෝගය තමයි Covid-19. මේ හේතුවෙන් plans වෙනස් උන, වෙනස් කරගන්නට උන දෙනා මෙන්න මෙච්චරයි කියල, ඉවරකරන්නට බැරි තරම්. මේ රටවල් නැවත open කරල ඒ හීන හැබෑ කරගන්න දවස එනකන් ඔයාල ඇගිලි ගනිමින් බලන් ඉන්න ඇති. මේ සියලු දෙනාටම සුභ පණිවිඩයක් දෙන්න තමයි අපි අද මේ ලෑස්ති වෙන්නෙ. මේ news එක ඇතුලුව අද කතා කල දේවල් සියල්ල ඔබට වැදගත් වේ යැයි අපි සිතනව. ඒ වගේම මේ සම්බන්ධව ඔබ දැනුවත් දේ අපත් සමග බෙදාහදා ගන්න අපි comment section එකේ මුණගැසෙමු.


Links to refer regarding Travel & Covid-19 :  AUS :https://www.servicesaustralia.gov.au/...

https://www.health.gov.au/news/additi...

NZ :https://www.health.govt.nz/our-work/d...

CA :https://travel.gc.ca/travel-covid

https://travel.gc.ca/travel-covid/tra...