SL Live Show
SL Live Show
Pasindu Kaushalya
For an unconventional reality
වෙඩින් එකෙන් හම්බ කරන්නේ කොහොමද | How to make money from a wedding |Sinhala podcast
මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා වෙඩින් එකක් කරන්නේ කොහොමද වෙඩින් එකට සල්ලි හොයන්න කොහොමද කියලා ඉතින් අද අපි කතා කරන්න හිතුවා මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් ඉතින් මෙතනදි අපි කතා කරනවා කොහොමද වෙඩින් එකක් කරලා ඒ ගියපු ගානටත් වඩා මුදලක් වට හොයාගන්න කියලා ඉතින් ඇත්තටම මේක හරි විදිහට කලොත් ගොඩක් ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම මේක බලන්න
Feb 13, 2021
27 min