
දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.
May 9, 2023
17 min

වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..
Jan 4, 2023
9 min

ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..
Dec 28, 2022
7 min

ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..
Oct 2, 2022
7 min

අපේ ජීවිතය සංකීර්ණ කරන අපි තුල පවතින අපේ පුරුදු කීපයක් ගැනයි අද Podcast එක.
Aug 4, 2022
5 min

Voice and Script : Owshangi Gayana Senanayaka
Jun 6, 2022
1 min

පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.
Jan 31, 2022
1 min

සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..
Nov 10, 2021
4 min
Load more


