
ඕස්ට්‍රේලියාවේ පාසල්වල ඩිජිටල් තිර භාවිතය සීමා කිරීමට පියවර
ඔබේ දරුවා පාසලේදී වැඩිපුර ඉගෙනගන්නේ පොත්පත්වලින්ද? නැත්නම් ලැප්ටොප් එකෙන්, ටැබ්ලට් එකෙන්ද? දරුවන්ගේ ඉගෙනීමට තාක්ෂණය යොදාගැනීම වසර ගණනාවක් තිස්සේ දිරිමත් කළ ඕස්ට්‍රේලියාව, දැන් පාසල්වල ඩිජිටල් තිර භාවිතය සීමා කරන්න පියවර ගනිමින් ඉන්නවා. ඉතින් මේ වෙනස්කම් මොනවාද? ඔබේ දරුවාට ඒවා බලපාන්නේ කොහොමද? ඒ ගැනයි අද අපි කතා කරන්නේ.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
