SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Nov 12, 2026 · 23 min

කැන්බරා අඬහැරේ: 'සඳ සිසිල' ගෙනෙන්නට සැරසෙන රුවන්මලී, අගනුවරට අභිමන් කැන්ඳූ Sri Lanka Festival, බ්‍රියානාගේ ගැයුම් සමඟ යුද ස්මාරකය ගැන තොරතුරු මෙවර

MP3
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.

#sbsaudiopodcast

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.