
අපේ වහරේ කතා අහුරක්: බූරුවෙක් නිසා රට්ටු කියන කතා අහන්න ගිහින් අමාරුවේ වැටුණ වෙළෙන්දා
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හැමෝම සතුටු කරන්න ගිහින් අමාරුවේ වැටුණ වෙළෙන්දෙක් ගැන රස කතාවක්.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
