
ඕස්ට්‍රේලියානු මහ බැංකුව තව වතාවක් මුදල් අනුපාත ඉහළ දැම්මොත් වඩාත් පීඩාවට පත් වෙන්නේ කවුද?
පවතින ඉහළ උද්ධමන අගය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ බැංකුව යළිත් වරක් මුදල් අනුපාත ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා.
#sbsaudiopodcast
#sbsaudiopodcast
This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
