SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Oct 30, 2026 · 8 min

ක්‍රීඩා විග්‍රහය: මේ ලැබුණු අවස්ථාව මට සුවිශේෂීයි - ශෂිකලා / මීළඟ ඉලක්කය ලෝක ශූරතා පැරා පදක්කම් - ජනනි සහ ප්‍රදීප් / ලීග් සීමාව ක්‍රීඩකයන්ගේ හොඳටයි කරන්නේ - මහානාම

MP3
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

#sbsaudiopodcast

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.