SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Oct 22, 2026 · 40 min

සුන්දර ඩාවින්: සමරේ දැකපු ඩාවින්, පළමු ලාංකික එකමුතුව SLAFA ගැන කියන සුසිත්, උතුරු ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගැන ගීයක් තැනූ අක්ෂි මෙවර විශේෂාංගයෙන්

MP3
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.

#sbsaudiopodcast

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.