SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Oct 21, 2026 · 8 min

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුවට මේ වසර තුල කිහිප වරක් පොලී අනුපාත ඉහළ දමන්න බලපෑ හේතු මෙන්න

MP3
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීමට බලපෑ හේතු පිළිබඳවයි.

#sbsaudiopodcast

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.