SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Jun 30, 2026 · 9 min

කාලීන විග්‍රහය: ඉදිරි මාස 12දී ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්, ASIO අනතුරු අඟවයි

MP3
දෙසැම්බර් මාසයේ සිඩ්නි, Bondi හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු ත්‍රස්ත කුමන්ත්‍රණ 14 ක් ව්‍යර්ථ කර ඇති බව ASIO හෙවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසයි. එමෙන්ම මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල ත්‍රස්ත ක්‍රියා සිදු විය හැකි අවදානම් මට්ටම "probable".හෙවත් "සිදුවිය හැකි" මට්ටමක පවතින බවත් ඔවුන් කියා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳව.

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.