SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
Jun 29, 2026 · 4 min

Knockout වටයේ සොකරූස් සමඟ උරෙනුර ගැටෙන ඊජිප්තු පාරාවෝවරුන්

MP3
ඕස්ට්‍රේලියාවේ පාපන්දු ලෝක කුසලාන ගමනේ මීළඟ තරඟය අපරාජිත ඊජිප්තු කණ්ඩායම සමඟින්. තරඟය පැවැත්වෙන්නේ එළඹෙන සෙනසුරාදා. ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සොකරූස්. ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායම ෆේරෝස්. ඕස්ට්‍රේලියානු පිලට සම්මුඛ වන මේ පාරාවෝවරුන් පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

This podcast uses StreamGuys for . What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.