මේ podcast එකෙන් හැම දෙයක් ගැනම කතා කරනවා අපි එක දේකට සීමා වෙලා නෑ. විද්‍යාව ඉතිහාසය පිටසක්වල, කාල තරණය, අභිරහස්, පුවත් වල නොදන්න පැත්ත,positive thinking, නොදන්න දේවල්, විනෝදාත්මක දේවල් කොටින්ම කිව්වොත් මං හැමදෙයක් ගැනම A - Z කතා කරනවා. අදහස් ගැලපෙන්න පුළුවන් නොගැලපෙන්න පුළුවන් ඒත්, එන්න අපි කතා කරමු

