
ජාතික මැතිවරණයක් කියන්නේ හුදු පුද්ගලයෙක් දිනවීමක් හෝ පක්ෂයක් දිනවීමක් නෙවෙයි.
ඒක ඉන් එහාට ගිය රටේ මනෝභාවය ප්‍රකාශ කිරීමක්.
අද කතාව රටේ මනෝභාවය ගැන
Aug 26, 2024
23 min

Episode 110
පොඩ්කාස්ට් එකේ 110 වෙනි කොටසින් අපි වෙනස් යමක් අරගෙන එනවා. රට කරවන හැටි පොඩ් එකේ පලවෙනි collaboration/ interview එපිසෝඩ් එක.
KindroWaves පොඩ්කාස්ට් එකේ කිනරු මල්ලි එක්ක පැය දෙකක් විතර කරපු සාකච්ඡාව තමයි අද අපේ 100 වෙනි එපිසෝඩ් එක.
Jul 22, 2024
1 hr 44 min

Episode 109බොහොම කාලෙකට පස්සේ අපි අද අලුත් එපිසෝඩ් එකක් publish කරනවා.ඉතින් අද අපි මුලින්ම කතා කරන්නේ අලුත් එපිසෝඩ් එක්ක රෙකෝඩ් කරන්න මෙච්චර දවසක් ගත වෙන්න හේතුව.දෙවනුවට අපි කතා කරන්නේ අනුර සහ සජිත් විවාදය ගැන.
Jun 17, 2024
28 min

ප්‍රෙගොෂින් ට ඉස්සර කිව්වේ පුටින් ගේ චෙෂ් කියල. අද අපි කතා කරන්නේ පුටින් ගේ චෙෂ්, පුටින් ගේ ලොකුම සතුරා වුන හැටි.
· Associated Press/Alamy Stock Photo
Sep 5, 2023
20 min

ප්‍රශ්නය - “ජීවන වියදම ඉහළ යන එකට රජය මොකක්ද කරන්නේ?”
පිළිතුර - “දැන් බලන්න අපේ රජය බොහොම අසීරු කාලයක බලයට ඇවිත්,
කවුරුත් වගකීම් බාර ගන්න බැහැ කියපු වෙලාවක බලය අර ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරල තියනවා,
ණය අර ගන්න පුළුවන් වටපිටාව හදල දීලා තියනවා.”
අපි මේ වගේ ටෝකින් පොයින්ට්ස් වලට දැන හෝ නො දැන අහල තියනවා.
ඒවා විශ්වාස කරල තියනවා.
ටෝකින් පොයින්ට් එකක් කියල කියන්නේ දේශපාලනයේ දී තමන්ට එන
ප්‍රශ්නය හැර අනිත් හැම මඟුලට ම උත්තර දෙන දේශපාලන උපක්‍රමයක්. මේක දේශපාලන වේදිකාවේ,
සාකච්ඡාවල භාවිත වෙනවා අපි දකිනවා. අද කතා කරන්නේ මේ දේශපාලන උපක්‍රමය ගැන.
Jul 2, 2023
21 min

ප්‍රංශය මේ දවස් වල ගත කරන්නේ දේශපාලනික ව බොහොම තීරණාත්මක
කාලසීමාවක්. ප්‍රංශ ජනතාව මේ වෙන කොට, විශ්‍රාම වයස ඉහළ දැමීමට විරුද්ධව මිලියන ගණනින්
පාරට එනවා.
අද ලෝක කම්කරු දිනය දවසේ අපි කතා කරන්නේ ප්‍රංශයේ වැඩ කරන
ජනතාවගේ මේ අරගලය ගැන.
·
https://www.cleiss.fr/docs/regimes/regime_france/an_3.html
·
https://edition.cnn.com/2023/03/17/europe/french-pension-reforms-explainer-intl-cmd/index.html
·
https://www.lemonde.fr/en/france/article/2023/03/15/france-s-aging-population-is-a-challenge-that-goes-far-beyond-the-pensions-issue_6019391_7.html
·
https://www.youtube.com/watch?v=jAmpsJ3_gjo&ab_channel=WION
·
https://www.youtube.com/watch?v=AUIPtDaSRy0&ab_channel=TheTelegraph
May 1, 2023
24 min

රනිල් රාජපක්ෂ අද රටේ ජනතාව හති වට්ටන කැම්පේන් එකකට මුල පුරල ඉන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.
ඒ වගේම රනිල් වැනි පාලකයන් ඉන්න රටක check and balance තිබීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතන වල අවශ්‍යතාව ගැනත් අද පි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Mar 27, 2023
46 min

ටිකක් ප්‍රමාද වෙලා හරි අද අපි මුලින්ම කතා කරන්නේ සේපාල් අමරසිංහ ගැන සහ ජජබෙ බදු ප්‍රතිපත්තිය ගැන.
ඒ වගේම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 4 තමන්ගේ ඡන්ද කැම්පෙන් එක කරගෙන යන විදිහ ගැනත් අපි කතා වෙනවා.
(මෙය පටිගත කිරීම තැපල් ඡන්ද කල් දැමීමේ තීරණයට පෙර පටිගත කරන ලද බව සලකන්න.)
Feb 20, 2023
1 hr
Load more


