Idikada
Idikada
F5 Studio
Idikada S01 E26
20 minutes Posted Oct 16, 2020 at 6:57 pm.
0:00
20:33
Download MP3
Show notes

ජීවිතය පියගැටලෙක් වැනිය. අප එහි පඩියෙන් පඩිය යා යුතුය. එහි සෑම පඩියකම කිසියම් සිහිනයක් ඇත. නමුත් ඒවා සැබෑ වන්නේ අවශ්‍ය කාලයන්වලදී අප එ් මත පා තැබුවොත් පමණි.  කාලය එලැඹීමටත් පෙර අප එහි පා තැබුවොත් අපට මුහුණ පෑමට සිදු වන්නේ අභාග්‍යසම්පන්න ඉරණමකටය.. මේ එසේ තම ජීවන මඟ වරද්දාගත් දියණියකගේ පාපොච්ඡාරණයයි....  

කථනය - සහන් සමරසිංහ 

විචාරය - ලක්ෂාන් මධුරංග