HipHop කතා (Katha)
HipHop කතා (Katha)
Dushmantha
HipHop කතා podcast එකේ ඔබත් සමඟ ජාත්‍යන්තර HipHop සහ Rap ලෝකයේ ගැඹුරුතම තැන්වලට මම යන ගමනට, අලුත් සහ පරණ tracks වල පසුබිම් කතා සමග HipHop කලාවට මග සැලසූ සහ අළුත්ම මගකට එය රැගෙනයන කලා කරුවන්ගේ රසමුසු කතා සමග HipHop ගැන තවත් බොහෝ දේ අහන්න set වෙන්න.
Forever උපන්දිනේ.
Drake, Lil Wayne සහ Eminem එලියට දාපු මේ track එකට අවුරුදු 15 ක්. මේ track එකේ පොඩි background කතාවක් තමයි මේ.
Aug 28, 2024
7 min
HipHop/Rap ඉතිහාසය.
මේ episode එක, මගේ YouTube channel එකේ තිබෙන video දෙකක audio එක. මේ කතාව මෙම podcast එකේ කතාවට අත්‍යාවශ්‍ය නිසා මේ විදියට එකතු කලා.
Aug 21, 2024
13 min
Hanumankind ගේ Big Dawgs කතාව.
Hanumankind ගේ Big Dawgs කතාව. Music Video : https://www.youtube.com/watch?v=hOHKltAiKXQ Find Me anywhere @mmdush Thanks @stare8sound
Aug 21, 2024
17 min