
මන් මේ 1st episode එකේදී අපේ නංගිලා මල්ලිල මගෙන් අහපු හැමෝටම පොදු ප්‍රශ්න 3ක් කතා කරනවා විනාඩි 20ක කාලයක්.
comment එකක් දාලා කියන්න මේ podcast series එකට කැමතිනම් සහ ඔයාලටත් වැදගත්නම්. ඊලග episode එකකින් මන් answer කරන්න ඕන ඔයාලට ප්‍රශ්න තියනවනම් අහන්න. මේක general questions කතා කරන season එකක්. ඉස්සරහට seasons කීපයක් කඩල ගේනවා වෙන වෙනම topics episode විදියට.
Jul 26, 2020
19 min
