Digital Mission of Physics
Digital Mission of Physics
Nadeeshan Gunawardhane
අපොස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය ඉගෙන ගැනීමේදී, කාල සීමාව සීමිත වීම හේතුවෙන්, පන්තිකාමර වල කතා නොකරන, විෂය කොටස් වලට අදාල ඉතිහාසය, නව සොයාගැනීම්, රසවත් සිදුවීම් වැනි දේවල් පිළිබඳව දැනගැනීමට කැමති ඔබ මේ podcast එක follow කළ යුතුමයි.
Season 02 Episode 02 - Discussion about Motion in Kinematics (යාන්ත්‍ර විද්‍යාව - චලිතය)
In this episode we discuss some fundamental concepts in Kinematics. යාන්ත්‍ර විද්‍යාවේ හමුවන මූලික සංකල්ප කිහිපයක් (ගති විද්‍යාව යටතේ) මෙම කොටසින් සාකච්ඡා කෙරේ. Follow us on Facebook : https://www.facebook.com/dmphy Telegram group : t.me/dmphy6 Youtube chanel : https://youtube.com/channel/UCWB5DtJ9gtRbnZIqaptn_Rg Tiktok : tiktok.com/@digital_mission_physics Instagram : https://www.instagram.com/nadeeshangunawardhane/ Twitter : https://twitter.com/DMPhy6
Oct 4, 2022
53 min
Season 02 Episode 01 - Discussion about measuring instrument (මිනුම් උපකරණ)
In this episode, we discuss about the measuring instruments which are used to measure Length, Weight or Mass and time. At the same time we discuss how to fix your memorising issues. මෙම episode එකෙන් අපි දිග, බර/ස්කන්ධය සහ කාලය මනින මිනුම් උපකරණ ගැන සාකච්ඡා කරමු. ඒ වගේම සිසුන් පවසන අමතක වීම පිළිබඳව ද සාකච්ඡා කරමු. Follow us on Facebook : https://www.facebook.com/dmphy Telegram group : t.me/dmphy6 Youtube chanel : https://youtube.com/channel/UCWB5DtJ9gtRbnZIqaptn_Rg Tiktok : tiktok.com/@digital_mission_physics Instagram : https://www.instagram.com/nadeeshangunawardhane/ Twitter : https://twitter.com/DMPhy6
Aug 22, 2022
53 min
Season 01 Episode 02 - Measurement Part 02 (මිනුම 2 කොටස)
අපි ලබාගන්නා සෑම මිනුමකම පවතින දෝෂය, භාගික දෝෂය, ප්‍රතිශත දෝෂය, මිනුමක් ලබාගැනීමට නිවැරදි ම මිනුම් උපකරණය තෝරගන්නා ආකාරය ඉගනගමු.
Jun 17, 2021
21 min
Season 01 Episode 01 - Measurement (මිනුම)
මොකක්ද භෞතික රාශියක් කියන්නේ ? මොකක්ද ඒකකයක් කියන්නේ ? කවුද ඒකක අර්ථ දක්වන්නෙ ? මොකක්ද ඒකක භාවිතයෙන් ලබාගන්නා මිනුමක් කියන්නේ ? මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දැනගැනීමට සවන් දෙන්න අපේ podcast එකේ පළවෙනි දිගහැරුමට.
Jun 7, 2021
24 min