
E23: Twitter explained in Sinhala 🐦 & Harley Quinn 📺
• අද Episode එකෙන් අපි කතා කරනවා Twitter කියන social media එක මොකක්ද? කොහොමද ඒක වැඩ කරන්නේ, ඔයාලා account එකක් හදාගෙන එක භාවිතා කරන්නෙ කොහොමද කියන හැමදේම සරලවම පැහැදිලි කරනවා.
• අද අපි Movie Review එකක් වෙනුවට TV series එකක් වෙන Harley Quinn TV series එක Review කරනවා. 😍
https://imdb.com/title/tt7658402/
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast
--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/supportThis podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
