
E22: Spying WhatsApp Android Apps 🕵️♀️ , Apple's iCloud photo scanning CSAM & The Suicide Squad🎬
• අද Episode එකෙන් අපි කතා කරනවා ඔයාලා හැමෝම වගේ භාවිතා කරන WhatsApp වල Android සදහා විතරක් තියෙන වෙනස්ම features තියෙන WhatsApp Apps ටිකක් ගැන.
• ඊට අමතරව අපි පැහැදිලි කරනවා Apple සමාගව විසින් ඉදිරියේදී එලිදක්වන්න නියමිත, මතභේදයට තුඩු දෙන විදිහේ feature එකක් පිලිබදව සහ Movie Review එක විදිහට The Suicide Squad Movie එක Review කරනවා. 😍
https://www.imdb.com/title/tt6334354/
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
