Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
සුදු කාන්තාවන්ගේ සිත් වසඟ කරන ගිනි නිවන බටයන් | Tri-Angle Podcast EP 081
36 minutes Posted Nov 1, 2022 at 10:54 pm.
0:00
36:58
Download MP3
Show notes

ඔව් අද ඔයාල එකතු වෙන්නෙ හොද relaxing episode එකක් සමග. ටිකක් පොඩි episode එකක් උනත් ගොඩක් රසවත් කතා ගොඩක් අපේ table එකට අරන් එන්න හැකි උන episode එකක්. ඉතින් අපි දන්නව සතියක් පුරාවට ඇගිලි ගනිමින් ඔයාල මග බලන් ඉන්නව කියල. එහෙනම් අද Tri-Angle Episode 81 මෙලෙස ඔබට බාර කරනව අහන්න බලන්න රසවිඳින්න. ඔබට ජය! ඉක්මනින් හමුවෙමු!