Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රට ආවම toxic වෙන සමහරක් අපේම මිනිස්සු | Tri-Angle Podcast EP 068
46 minutes Posted Jul 31, 2022 at 12:05 am.
0:00
46:38
Download MP3
Show notes

විශේෂ guest episode එකකට පස්සෙ අපි හැමදාමත් වගේ කල relaxing episode එකක් එක්ක තමයි අද ඔබ සැමට එකතු වෙන්න හැකියාව තියෙන්නෙ. හැම weekend එකේම කොහොම හරි ඔබ හමුවට පැමිණීම තමයි අපේ අරමුණ. විවිධ මාවත් ගොඩක් ගැන කෙරන රසබර කතා බහත් සමගින් එකතු වීමට කෙරෙන ආරාධනයයි මේ. ඔබට ජය !