Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රට ඇවිල්ල ගේමක් ගහන්න මේ වගේ skills දියුණු කරන් එමු | Tri-Angle Podcast EP 066
56 minutes Posted Jul 15, 2022 at 12:21 am.
0:00
56:16
Download MP3
Show notes

සතියක විරාමයකට පසු අපි නැවත නොවරදවාම මුණගැසෙන ඉරිදා දවස තමයි අද. පිටරට විස්තර වගේම අපේ විස්තර එකට කැටි කර ඔබට ගෙන එන්න සතිපතා දරන වෑයමක ප්‍රතිඵලයක් තමයි අපේ weekly episode එක. මෙවර අපේ කතාවෙන් ඔබ එකතුකරගත් යමක් තිබේ නම් මුණගැසෙමු comment section එකේ. රසවිඳින්න මේ ඇරයුම ඔබට.