Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
අපි ගිය Trips : සෑම පුංචි මොහොතක්ම තවත් ලස්සන මතකයක් | Tri-Angle Podcast EP 056
1 hour Posted May 2, 2022 at 9:13 pm.
0:00
1:00:30
Download MP3
Show notes

මෙවර episode එකෙන් අපි ඔයාල හමුවට එන්නෙ නිදහස් කතාබහක් සමග. පහුගිය සති කිහිපය පුරාවට විවිධ දිශාවන් ආමන්ත්‍රණය කල අපි හිතුව පොඩ්ඩක් relax වෙන්නත් එක්ක වෙනසක් කරන්න. ඉතින් මෙවර කතාබහ ගෙතුනේ ඒ වටා. අපේ පහුගිය සති ගෙවුනු අයුරු සහ අපේ එදිනෙදා විස්තර කතාකරමින් මේ ගතවු හෝරාව මෙලෙස ඔබ වෙත රැගෙන එන්න අපි සිතුවා. ඉක්මනින්ම QnA session එකත් සමගින් ඔබ හමුවට එන පොරොන්දුව සමග මේ ඇරයුම රසවිඳින්න Tri-Angle Podcast Episode 56! ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤 .